කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

12

Tuesday, 31 December 2013

තරූ(තුන්වන කොටස )

                                "මට ABB  ඔයාට කොහොමද?" "මට A 3 ක් තියනව සුදූ."  "ෂා නියමයිනෙ ඔයාට එහෙනම් මොරටුවෙ යන්න පුළුවන් නේද දමිත?" "පුළුවන්නම් තමයි ඒ උනාට මම යන්නෙ නැහැ තරූ." "ඇයි ඒ ?" "මම යන්නෙ ඔයා යන campus එකට, මට ඔයා නැතුව ඉන්න බැහැ තරූ."  "පිස්සු වැඩ කරන්න එපා ළමයො ඔයා කොච්චර මහන්සි උනාද ඔය  result  එක ගන්න.A තුනක් තිබිලත්මොරටුවෙ නොගිහින්...

Saturday, 21 December 2013

ඔබෙ මුතුපොට තියල යන්න

වළා පෙළට පාව යන්න මහ සයුරේ රැළි නැගෙන්න වෙනදා මෙන් ගී කියන්න නුඹෙ කටහඬ තියල යන්න අහස දිහා බලන් ඉන්න අහසෙ මාළිගා තනන්න වෙනදා මෙන් සිනහ වෙන්න අපෙ මතකය තියල යන්න මල් පිපෙනා හැටි බලන්න විහඟුන් පියඹනු බලන්න චුට්ටක් හිත හදාගන්න  මගේ කඳුළු අරන් යන්න ජීවිතයේ කඳුළු මැදින් මට හැමදා හිනාවෙන්න ශෝකය දුක මකාගන්න නුඹෙ සිනහව තියල යන්න නුඹෙ පණනළ වූ මාගෙන් ඉවත් වෙලා ඇවිද යන්න ඔය දෙපයම පණ ගැන්වූ නුඹේ දිරිය තියල යන්න හිරු සඳු තාරකා තුළින් මගෙ...

Monday, 9 December 2013

තරූ (දෙවන කොටස )

<< කලින් කොටසට                                        "ම්ම්ම්..... මං හිතල බලලා උත්තරයක් දෙන්නද දමිත ?" යන්නයි "හා හා කමක් නෑ තරූ ඔයාට කැමති කාලයක් අරන් හොදට හිතල බලල මට උත්තරයක් දෙන්නකො."                                          ...

Sunday, 1 December 2013

තරෑ

                                                   "හ්ම්ම්ම්...ඉතිං පැටියො අපි කවද්ද ආයෙම meet වෙන්නෙ?"   "ම්ම්ම්.. next sunday ආයෙම meet  වෙමු නේද?"  "අනේ තරූ ඒකට තව සතියක් ඉන්න වෙනවනෙ අපි ඊට කලින් ආයෙ meet වෙමුකො."  "අනේ දමිත, මට campus එකේ වැඩ ගොඩායි , ඒව ඉවරයක් කරගන්නත් ඕනනෙ.අපි  next  week...

Sunday, 24 November 2013

අහිමි මුත් ඔබ

ඔබ හමුවූයේ අහම්ඹෙන්මුත් එය අහඹුවක් නොවන්නට ඇති...... මේ භවේ හමුවුනත් මෙලෙසින් සසරෙ අපි ආදරෙන් ඉන්නැති පළමු දැකුමෙදි නුහුරුමුත් නුඹ       හුරුයි දැනුනේ එම නිසා වෙන්නැති....... පෙර භවයකදි ඔබට දුක් දී ඔබ අතැර මා දුරක යන්නැති මේ භවේ මා හට කඳුළු දී     ඔබ දුරක ගියෙ ඒ නිසා වෙන්නැති..... ආදරේ මගෙ සිතෙහි රඳවා            එනතුරා ඔබ මගබලන්නෙමි......... -Anonymous author- (function(d,...

Wednesday, 20 November 2013

මේ ගහ යට

හිරු මඬළෙන් සැඟවී සිට සිසිල දුන්නු මේ ගහ යට හමු වූවා මතකද අප ඉඩක් තිබුණු හැම දිනකම       නුඹේ ළපටි බොළඳ කථා       සිත සැනසූ මිහිරි සිනා       අතිනත් පටළා සැමඳා       මුකුළු කළා මේ ගහ යට            අදින් පසුව මා නෝඒවි            ඔබ මේ දෙස බලා යාවි            සෙවණ දෙන්න කෙනෙක් නැතයි  ...

Saturday, 16 November 2013

ආදරය

                                                             බටහිර අහසේ කෙමෙන් කෙමන් හිරු සැඟවී යන්නාත් සමඟම සැඳෑ අඳුර කවුළු දොරින් බෝඩිම්...

Monday, 11 November 2013

මායාකාරී

                       සිතුවමක් වුවද වර්ණවත් වූ පමණින්ම ලස්සන නොවෙයි. එහි රේඛා , හැඩතල එක් වී ඇති ආකාරය ආකර්ෂණීයනම් කළු සුදු සිතුවමක් වුවද ඉතාමත් දැකුම්කළු වෙයි. ගැහැණියකට වුවද එය එසේමය. මතුපිටින් දකින ලස්සන පමණක් නොව , ඇයගේ අභ්‍යන්තර ලස්සනද ගැහැණියකගේ ආකර්ෂණීය භව කෙරෙහි කෙලින්ම බලපායි.                         ...

Friday, 1 November 2013

නොගැළපීම

                         ඇගේ ලස්සන මුහුණ දෙස ඇසිපිය නොහෙලා බලා සිටීමට මම හුඟාක් ආශා කළෙමි.ඇගේ අතින් ඇල්ලීමට , ඇයව තුරුල් කරගෙන සිටීමට මා කෙතරම් ආශා කලාද?                            ඇත්තටම ඇය කටකාරය , හිතුවක්කාරය , දඟකාරය ඒත් අහිංසකය.කතා කිරීමට පටන්ග්ත්විට නැවතීමක් නොමැත.ඇත්තටම ඇයගේ හුරතල් වඳන් අසා...