Funny

පට්ට කෑල්ල(Friday, 21 February 2014)

"අම්මටසිරි අද බස්වල පට්ට සෙනගනේ බන් seat එකක්නම් ලබෙනෙකක් නෑ ලොවෙත්."
"යකෝ උබ නිකං අද බස්වල සෙනග කියන්නේ වෙනදට සෙනග නෑ වගේනේ , කොහොමත් ඔෆිස් ටයිම් වලට මේ බස්වල සෙනඟ තමයි."
"ආහ ඔව් නේ බන් මේ බස්වල කවදත් සෙනන්ගනේ , ඔන්න ඕකේ සෙනඟ අඩුයි වගේ නැගපන් නැගපන්."
කඩිමුඩියේ බස්රථයට නැගගත් අපි පිටුපස ආසනයේ ඉඩ තිබූ බැවින් එහි වාඩි වීමු.
"දේදුන්නේ පාට ගෑවේ ඇයි සියුමැළි දෙතොලේ......., දෙතොලේ විතරක් නෙවෙයි දැන් මුන් පාට නොගාන තැනක් නැහැනේ."
"අඩේ , අර කෙල්ලගේ කොන්ඩේ කහපාට වෙලා මොකද? කහ උණ වත් හැදිලද?"
"යකෝ කහ උණ හැදුනම කොන්ඩේ කහපාට වෙනවද බූරුවො, එතකොට මූණනේ කහපාට වෙන්නේ."
"අප්පටසිරි එහෙනම් මී උණද දැන් නෑ "
"අනේ *&^$#@#%^* තෝ අත උස්සලද කැම්පස් ආවේ?"


ඒ කාලේ(Sunday, 16 March 2014)


"රමේෂ් , මොකද්ද මොකද්ද ඔය record boook එක තියාගෙන කරන්නේ?"

"සර්....මේ.... කටුවැඩ කරන්න ගත්තේ සර් " නොදැනුවත්වම මගේ කටින් එලියට පනිනලද එම වචනයට සර්ටද බකස් ගා සිනහ යනු මම දුටුවෙමි.
"ආහ් කටුවැඩ කරන්නේ record boook එකේද? හා..හා..."
සර් ගියපසු දමිත මා සමඟ කථාවට වැටුණි




කණ්නාඩිය (Saturday, 07 June 2014)


කෑම වගේද යකෝ කොන්ඩේ , පොඩ්ඩක් හිටපන්කෝ කන එකනම් ලෙක්චර් එක ඉවරවෙලත් කරන්න පුළුවන්නේ." "රෙද්ද , බඩගින්නේ ලෙක්චර්ස් යන්න බෑ යකෝ." "මොන මගුලක්ද යකෝ තොට කන බනේමනේ උඹේ බඩේ හිගන්නෙක්වත් ඉන්නවද?" "බඩේ හිගන්නෝ ඉන්න ඕනද යකෝ උදේට කන්න? කොහෙද තොට ඉතිං කෙල්ලෙක්ට වැඩිය වෙලා යනවනේ ලෑස්තිවෙන්න. යකෝ ඔය ක්‍රීම් එක එක මූණේ අතුල්ලන්නේ නැතුව ඔක්කොම කවලම් කරලා එකපාර මූණේ උලාගනින්කෝ. ඒක ලේසියිනෙ." "මොන මගුලක්ද යකෝ තොට පරක්කු වෙනවනම් පලයන් මං තනියම එන්නම්." "තෝ දැන්ද යකෝ කියන්නේ ඒක? මං මෙතන පැයක් විතර රස්තියාදු උනාට පස්සේ? කමක් නෑ දැන් ඉතිං ඔය ඉතුරු ක්‍රීම් ජාති තුන හතරත් උලාගෙනම වරෙන් . කෝකත් එකයි දැන් කන්න වේලාවක් නෑ."

0 comments:

Post a Comment