කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

12

Monday, 9 February 2015

හමුවීම

                                               ඇය මා හට කෙතරම් ළං වුවත්   තාමත්  මට  ආදරේ  යැයි  කියා නැත. මමද  ඇයගෙන්  ඒ පිළිබඳව  විමසීමට  බියෙන් පසුවෙමි. මන්දයත්  කෙලෙසින්  හෝ ඇය මට අකමැති  වුවහොත් ඇයගේ  ආදරය පමණත් නොව මිතුරුකමද  මට අහිමිවන නිසාවෙනි. කැමැත්ත...