
"අම්මටසිරි අද බස්වල පට්ට සෙනගනේ බන් seat එකක්නම් ලබෙනෙකක් නෑ ලොවෙත්."
"යකෝ උබ නිකං අද බස්වල සෙනග කියන්නේ වෙනදට සෙනග නෑ වගේනේ , කොහොමත් ඔෆිස් ටයිම් වලට මේ බස්වල සෙනඟ තමයි."
"ආහ ඔව් නේ බන් මේ බස්වල කවදත් සෙනන්ගනේ , ඔන්න ඕකේ සෙනඟ අඩුයි වගේ නැගපන් නැගපන්."
කඩිමුඩියේ බස්රථයට නැගගත් අපි පිටුපස ආසනයේ ඉඩ තිබූ බැවින් එහි වාඩි වීමු.
"මල්පෙතිවල පාට ගෑවේ ඇයි සියුමැළි දෙතොලේ......., දෙතොලේ විතරක් නෙවෙයි දැන් මුන් පාට නොගාන...