කැඩපත

අනුන් ගැන නොව ,තමන් හඳුනා ගැනීමට.

12

Tuesday, 31 December 2013

තරූ(තුන්වන කොටස )

                                "මට ABB  ඔයාට කොහොමද?" "මට A 3 ක් තියනව සුදූ."  "ෂා නියමයිනෙ ඔයාට එහෙනම් මොරටුවෙ යන්න පුළුවන් නේද දමිත?" "පුළුවන්නම් තමයි ඒ උනාට මම යන්නෙ නැහැ තරූ." "ඇයි ඒ ?" "මම යන්නෙ ඔයා යන campus එකට, මට ඔයා නැතුව ඉන්න බැහැ තරූ."  "පිස්සු වැඩ කරන්න එපා ළමයො ඔයා කොච්චර මහන්සි උනාද ඔය  result  එක ගන්න.A තුනක් තිබිලත්මොරටුවෙ නොගිහින්...

Saturday, 21 December 2013

ඔබෙ මුතුපොට තියල යන්න

වළා පෙළට පාව යන්න මහ සයුරේ රැළි නැගෙන්න වෙනදා මෙන් ගී කියන්න නුඹෙ කටහඬ තියල යන්න අහස දිහා බලන් ඉන්න අහසෙ මාළිගා තනන්න වෙනදා මෙන් සිනහ වෙන්න අපෙ මතකය තියල යන්න මල් පිපෙනා හැටි බලන්න විහඟුන් පියඹනු බලන්න චුට්ටක් හිත හදාගන්න  මගේ කඳුළු අරන් යන්න ජීවිතයේ කඳුළු මැදින් මට හැමදා හිනාවෙන්න ශෝකය දුක මකාගන්න නුඹෙ සිනහව තියල යන්න නුඹෙ පණනළ වූ මාගෙන් ඉවත් වෙලා ඇවිද යන්න ඔය දෙපයම පණ ගැන්වූ නුඹේ දිරිය තියල යන්න හිරු සඳු තාරකා තුළින් මගෙ...

Monday, 9 December 2013

තරූ (දෙවන කොටස )

<< කලින් කොටසට                                        "ම්ම්ම්..... මං හිතල බලලා උත්තරයක් දෙන්නද දමිත ?" යන්නයි "හා හා කමක් නෑ තරූ ඔයාට කැමති කාලයක් අරන් හොදට හිතල බලල මට උත්තරයක් දෙන්නකො."                                          ...

Sunday, 1 December 2013

තරෑ

                                                   "හ්ම්ම්ම්...ඉතිං පැටියො අපි කවද්ද ආයෙම meet වෙන්නෙ?"   "ම්ම්ම්.. next sunday ආයෙම meet  වෙමු නේද?"  "අනේ තරූ ඒකට තව සතියක් ඉන්න වෙනවනෙ අපි ඊට කලින් ආයෙ meet වෙමුකො."  "අනේ දමිත, මට campus එකේ වැඩ ගොඩායි , ඒව ඉවරයක් කරගන්නත් ඕනනෙ.අපි  next  week...